පොලිස් අධිකාරීවරු 102කට උසස්වීම්

ඔක් 31, 2019

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඇතුළු පොලිස් අධිකාරීවරුන් එකසිය දෙදෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිළයට උසස් කර තිබේ.

    ඒ පොලිස් හා මැතිවරණ කොමිසම් සභාවේ අනුමැතියට යටත්වයි. පොලිස් අධිකාරීවරු 87ක්, පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරීරවු 14ක් හා කාන්තා පොලිස් අධිකාරීවරියක් මෙලෙස උසස් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ඔක්තෝබර් 2019 08:46

    Latest News