ඡන්දයක් ඉල්ලන සිසුජන සත්‍යග්‍රහය

නොවැ 28, 2018

    රටේ දේශපාලන අර්බුදය විසඳීම සඳහා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව, ජාතික සිසුජන ව්‍යාපාරය අවධාරණය කරයි.

    ඒ පිළිබඳව අදාළ අංශ දැනුවත් කිරීමේ අරමුණින් සිසු ජන ව්‍යාපාරය ඊයේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. සත්‍යග්‍රහය පැවැත්වෙන්නේ, කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටයදී. මහ මැතිවරණයක් වෙනුවෙන් දිවි හිමියෙන් සටන් වදින යනුවෙන් එය නම් කර තිබේ.

    මහ මැතිවරණයක් නොපැවැත්වීමෙන් 88-89 වර්ෂවල සිදුවූ ආකාරයේ තරුණ නැගිටීම නැවත සිදුවිය හැකි බවයි, සිසුන් පෙන්වා දෙන්නේ.

     

     

    Latest News