අධිකරණ නියෝග නොතකා, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සරසවි සිසුවියන් 52 කු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිමට කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක මණ්ඩලයේ ගැටළු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බව ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

රටේ දේශපාලන අර්බුදය විසඳීම සඳහා කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව, ජාතික සිසුජන ව්‍යාපාරය අවධාරණය කරයි.

Latest News