නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිම අදින් ඇරඹේ

ඔක් 26, 2019

    2019 ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අදින් ආරම්භ වෙයි.

    නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ලබන 09 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. ලබන 03 වැනිදා ඉරිදා දින විශේෂ දිනයක් ලෙස නිළ ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ සිදුකෙරේ.ඡන්ද පත්‍රිකා එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ සංඛ්‍යාවක් මුද්‍රණය කෙරේ.මෙවර නිල ඡන්ද පත්‍රිකාවක් අඟල් 26 ක දිගකින් යුක්ත වේ.

     

    Latest News