රු. ලක්‍ෂ 16 වැඩි වටිනාකමින් යුත් සිගරට් තොගයක් දැලේ

ඔක් 25, 2019

    නීති විරෝධි අන්දමින් විදේශීය සිගරට් කාටුන් 135ක් මෙරටට ගෙන ඒමට තැත්කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

    මීගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් වු සැකකරු කේ.යු. 363 ගුවන් යානයෙන් කුවේට් සිට මෙරටට පැමිණ ඇත. සිගරට් තොගයේ වටිනාකම රුපියල් 16 ලක්‍ෂ විසි දහසක් වන බවට ගණන් බලා තිබේ.

    Last modified on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 20:52

    Latest News