නිශ්ශංක සේනාධිපති කොළඹ විශේෂ මහාධිකරණයට

ඔක් 17, 2019

    සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිට මෙරටට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කොළඹ විශේෂ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

    අද(17) අළුයම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගැනිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2019 14:15

    Latest News