රහසේම ගෙනයන්න හැදූ නෝට්ටු රේගු දැලේ

නොවැ 27, 2018

    නීති විරෝධී ලෙස මෙරටින් පිට කිරීමට තැත්කළ දේශීය හා විදේශීය මුදල් නෝට්ටු තොගයක් ඊයේ රාත්‍රී රේගු බාරයට ගෙන තිබේ.

    වටිනාකම රුපියල් ලක්ස 45ක් පමණ. කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට පැමිණි යුවලක් සන්තකයේ තිබී මෙම නෝට්ටු තොගය සොයාගෙන තිබේ. මෙම මුදල ඔවුන්ගේ ගමන්මලුවල සූක්ෂම ලෙස අසුරා තිබූ බවයි, රේගුව පවසන්නේ.

    ගුවන් තොටුපොළ රේගුව මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 27 නොවැම්බර් 2018 11:10

    Latest News