ලක්ෂ 89කට අධික සවුදි රියාල් රේගු දැලේ

ජූලි 22, 2019

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 89,30000ක් වටිනා සවුදි රියාල් තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    තම ගමන්මල්ලේ රහසිගතව මෙම මුදල් තොගය සඟවාගෙන පැමිණි තිබේ. 23 හැවිරිදි සැකකරු මෙරටට පැමිණියේ චෙන්නායි සිටයි.

    Last modified on සදුදා, 22 ජූලි 2019 07:31

    Latest News