නිවසක් මතට ගසක් වැටී ළමුන් 2ක් ඇතුළු 3ක් මරුට

ඔක් 13, 2019

    වැලිමඩ, නගරයේ ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ල අසළ පිහිටි තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් තිදෙනෙක් මියගොස් තිබේ.

    තවත් පුද්ගලයෙක් තුවාල ලබා වැලිමඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගොස් ඇත්තේ අවුරුදු 18, 10 හා 14 වයස්වල පසුවන්නන්. සිද්ධිය සම්බන්ධයෙන් වැලිමඩ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on සදුදා, 14 ඔක්තෝබර් 2019 14:43

    Latest News