ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට

ඔක් 11, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබේ.

    ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23,372යි.

    ලබාගත් සභික ධූර සංඛ්‍යාව 17ක්

    එක්සත් ජාතික පක්‍ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 10,113ක්

    ලබාගත් සභික ධූර සංඛ්‍යාව 07ක්

    එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 5273ක්

    ලබාගත් සභික ධූර සංඛ්‍යාව 03ක්

    ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 2435ක් ලබාගත් අතර, ඔවුන්ට හිමිවූ සභික ධූර සංඛ්‍යාව 02ක්

     

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 22:24

    Latest News