සජිත්ගේ මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේ දී

ඔක් 10, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි.

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඇතුළු විශාල පිරිසක් මෙම රැළියට සහභාගී වනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 07:19

    Latest News