චාමල් රාජපක්ෂ ස්වාධින අපේක්ෂකයෙකු ලෙස ඇප බඳියි (වීඩියෝ)

ඔක් 04, 2019

    චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර තිබේ. 

    ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ.

    Last modified on සිකුරාදා, 04 ඔක්තෝබර් 2019 20:26

    Latest News