ගෘහස්ථ ගෑස් මිල පහළට

ඔක් 04, 2019

    අද මාධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.

    12.5kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240/-කින් අඩුකර ඇති අතර ඒ අනුව රුපියල් 1,733/-ක්ව පැවති 12.5kg ක ගෑස් සිලින්ඩරයක නව මිල 1,493/-කි. 5kg ගෑස් සිලින්ඩරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 95/-කින් වන අතර රුපියල් 693/-ක් පැවති 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 598/- කි. එසේම 2.3kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30/-කින් පහළ දමා ඇති අතර රුපියල් 319/-ක්ව පැවති 2.3kg ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 289/-කි.

    Latest News