ලක්ෂ 23ක දුම්වැටි රේගුව අල්ලයි

නොවැ 26, 2018

    නීති විරෝධී ලෙස මෙරටට රැගෙනආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනුණි.

    ඒ රේගුව විසින්. වටිනාකම රුපියල් ලක්ෂ 23ක්. සැකකරුවන් තිදෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් කොළඹ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන් තම ගමන් මලුවල සිගරට් තොගය ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන පැමිණ ඇත්තේ ඩුබායි සිටයි.

    Latest News