හම්බේගමුවේ තරුණයකු වැව් ගංජා හේනක්

සැප් 30, 2019

    හම්බෙගමුව බලහරුව පොලිසිය සිදු කල විශේෂ වැටලීමකින් රුපියල් ලක්ෂ විස්සකට වැඩි වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ගංජා හේන කැලෑ බද ස්ථානයක ඉතා සරුවට වගා කර නැවත එම ගංජා ගස් කප්පාදු කර තිබූ බව පොලිසිය හම්ගමුව පොලිසිය පවසයි.

    ගංජා හෙනේ පැල හත්දහසක ට වැඩි ප්‍රමාණයක් වවා තිබිණ. ගංජා හේන වගා කල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලහරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිපහක පුද්ගලයකු බව පොලිසිය කියයි. සැකකරු අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉදිරි විමර්ශන හම්බෙගමුව පොලිසිය විසින් සිදු කරයි.

    Latest News