අගමැති දළඳා සමිඳු ආශීර්වාද ලබාගනී.

නොවැ 25, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අද පෙරවරුවේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ ආශීර්වාද ලබාගත්තා.


    දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ ආනන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වන්තේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Last modified on ඉරිදා, 25 නොවැම්බර් 2018 15:14

    Latest News