රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර මහතා පවසයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉදිරියේ දී ඉහළ යනු ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. සෞදි අරාබියේ සහ රුසියාව අතර පැවැත්වෙන සාකච්ජා මීට හේතුව බව වාර්තා වෙයි.

ආනයනික කිරිපිටි මිල අද (24) සිට ඉහළ දැමීමට තීරණය වී තිබේ.

Latest News