විපක්ෂ නායක සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් අතර හමුවක්

සැප් 24, 2019

    බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහරා හල්ටන් මහත්මිය ඊයේ (23) පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී හමුවිය.

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුන් එක්ව සිටියහ.

    Latest News