වදුරඹ කන්දක් නායයෑමෙන් කාන්තාවක් මරුට

සැප් 23, 2019

    ගාල්ල,වඳුරඹ,කොකාවල නිවාස දෙකක් නාය යෑමෙන් නිවසකට යට වී කාන්තාවක් මියගොස් තිබේ.

    ඇගේ දරුවන් තිදෙනා බේරා ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ. මියගොස් ඇත්තේ 36 හැවිරිදි ලසන්ති නමැති කොකාවල පදිංචිකාරිනියක්.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 16:18

    Latest News