4/21 ප්‍රහාරය විමර්ශනයට ජනපතිගෙන් පංච පුද්ගල කොමිසමක්

සැප් 22, 2019

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල කොමිසමක් පත් කර තිබේ. ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රි නිකුත් කර කෙරිණ.

    අති විශේෂ ගැසට් පත්‍රය අනුව අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා, අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන් එම පංච පුද්ගල කොමිසමට පත්කර ඇත.

    esterbombcommision1 px 900

    esterbombcommision2 px 900

    esterbombcommision3 px 900

    esterbombcommision4 px 900

     

     

    Last modified on ඉරිදා, 22 සැප්තැම්බර් 2019 09:29

    Latest News