පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ප්‍රමුඛ පංච පුද්ගල කොමිසමක් පත් කර තිබේ. ඊට අදාළව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රි නිකුත් කර කෙරිණ.

රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (04) නැවත වරක් පෙනී සිටිමට නියමිතයි. 

Latest News