අධික වර්ෂාවෙන් ගංගාවල ජල මට්ටම් ඉහළට; ජනතාව අවදානයෙන් සිටින්න (වීඩියෝ)

සැප් 16, 2019

    මහවැලි, කැලණි, කළු, ගිං ගංගා හා අත්තනගලු ඔය අවට සිටින ජනතාව ජල මට්ටම් ඉහළ යෑම පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    ඒ අතර දූනමලේ ප්‍රදේශයේ අත්තනගලු ඔයේ ජල මට්ටම සුළු ගං වතුර තත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ නිසා ඔය දෙපස පහත් බිම්වල වාසය කරන ජනතාව විශේෂ අවදානයෙන් පසුවන ලෙසද වැඩිදුරටත් දන්වා ඇත.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:38

    Latest News