උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල අද (13) දින විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දෙසැම්බර් 10 වැනිදා දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.