හිටපු ඇමති චන්ද්‍රසිරි ගජධීර අභාවප්‍රාප්ත වෙයි

සැප් 06, 2019

    හිටපු ඇමති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වෙයි.

    මිය යන විට ඒ මහතා 73වැනි වියේ පසුවිය.

    Last modified on සිකුරාදා, 06 සැප්තැම්බර් 2019 18:45

    Latest News