දිනමිණ කර්තෘ මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි කමනී අල්විස් මහත්මිය (61) හදිසියේ අභාවප්‍රාප්ත වූවාය.

හිටපු ඇමති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වෙයි.

Latest News