හිටපු යුද හමුදාපති ජනපති හමුවෙයි (වීඩියෝ)

අගෝ 20, 2019

    හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. 

    හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිතුමා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත විය. හිටපු යුද හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 10:18

    Latest News