ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ.

යුද හමුදාපතිවරයා හා පොලිස්පතිවරයා අද (11) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.

යුද සමයේදී සහ කොවිඩ් සමයේදී ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සමග එක්ව කටයුතු කළ ආකාරයටම මෙම අභියෝගාත්මක අවස්ථාවේදීත් එක්ව ක්‍රියා කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

ලබන 28 වැනිදාට පෙර කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 ට වැඩි සියලු දෙනාට කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට සැලසුම් කර ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මත්පැන් ඔන්ලයින් ක්‍රමයට අලෙවියට අනුමැතිය ලබා නොදෙන බව කොවිඩ් -19 පැතිරීම වැළක්වීමේ කාර්ය සාධක බළකා ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කරයි.

රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් අනිද්දා (මැයි 03) දිනයෙන් පසු සති දෙකක කාලයක් තහනම් කරයි.

රටම වසා දැමීමට මේ දක්වා කිසිදු අදහසක් නොමැති බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (24) මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට සූදානමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News