ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභාශිංසන පිරිනමන බව ජනාධිපතිවරණ අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසයි.

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (24) එළිදක්වනු ලැබිණි.

ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (24) සවස 5.00ට පදනම් ආයතනයේ දී එළිදක්වන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළේය.

ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද නම් කෙරිණ.

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය. 

හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා ලුතිනන් ජෙනරාල් තනතුරේ සිට ජෙනරාල් තනතුරට ජනාධිපතිතුමා විසින් උසස් කර තිබේ.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේ්ෂ් සේනානායක මහතා හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ අද පෙනී සිටිමට නියමිතයි. 

සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් හෙට දිනයේ සිට පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙස යුධහමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි. 

Latest News