බැටිකලෝ කැම්පස් උසස් අධ්‍යාපන ආයතනය ගැන තීරණයක්

අප්‍රේ 23, 2021

    බැටිකලෝ කැම්පස් උසස් අධ්‍යාපන ආයතනය කොතලාවල විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් බවට පත් කිරීමට අවධානය යොමුව ඇතැයි අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

    ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් ඔහු මේ බව කියාසිටියා.

    Latest News