පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව අදත් රැස්වේ

ජූලි 31, 2019

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පෙරවරු 10.30ට රැස්වීමට නියමිතයි.

    හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේස් සේනානායක යන අය අද දින තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.  

    Last modified on බදාදා, 31 ජූලි 2019 08:05

    Latest News