අයවැය කාරක සභා විවාදයේ දෙවන දිනය අදයි

පෙබ 28, 2025
    අයවැය කාරක සභා විවාදය අද (28) දෙවන දිනටත් පැවැත්වීමට නියමිතයි.

    ආරක්ෂක අමාත්යාංශයේ සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්යාංශයට අදාළ වැය ශීර්ෂ පිළිබඳව අද (28) කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

    2025 මූල්ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00 ට පැවැත්වීමට නියමිතයි.
    Last modified on සිකුරාදා, 28 පෙබරවාරි 2025 09:22

    Latest News