ඉල්ලා අස්වූ ඇමතිවරු යළි ධුර භාරගන්න අද සූදානම්

ජූලි 29, 2019

    සිය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද රාත්‍රී 7.00ට නැවත අමාත්‍ය ධුරවල දිවුරුම් දෙන බව ආරංචි මාර්ග පවසයි.

    ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මේ බව පැවසීය.

    Last modified on සදුදා, 29 ජූලි 2019 09:09

    Latest News