බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිට මාංචු

ජූලි 22, 2019

    හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අද පෙරවරුවේ පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුවයි. ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමක් අතුරතුර පසුගිය 18 වැනි දා මෙම පහරදීම සිදුකර තිබේ. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සදුදා, 22 ජූලි 2019 10:42

    Latest News