ගම්පහ සණස බැංකුවේ මුදල් වාංචාකළ සභාපති රිමාන්ඩ්

ඔක් 19, 2019

    ගම්පහ සණස නගර බැංකුවේ තැන්පත් මුදල් වංචා කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා නොවැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    සැකකරු පසුගිය 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණ. තැන්පත්කරුවන්ගේ ගිණුම් 120ක රුපියල් කෝටි 55කට වැඩි මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ. 66 හැවිරිදි සැකකරු දිවුලපිටිය, මැදගම්පිටිය පදිංචිකරුවෙක්.

    Last modified on සෙනසුරාදා, 19 ඔක්තෝබර් 2019 07:46

    Latest News