නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම ලබන 20 වැනිදා සිදු කරන බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පැවති පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි මස 14 වැනි දින සිට ජනාධිපති ධුරයෙන් නිත්‍යානුකූලව ඉල්ලා අස් වූ බව, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කරනවා.

නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිද්ධියක් යලි ඇති වුවහොත් කථානායකවරයා සිය ධුරයෙන් ඉවත්වන බවට අද (26) ඇතැම් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් නොවු පුවත සාවද්‍ය බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

‘කවර තර්ජන, ගර්ජන, බාධාකිරීම් හමුවේ වුවද, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වන බව - කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

Latest News