කොළඹට අවට පැය 24ක ජල කප්පාදුවක්

ජූලි 10, 2019

    හෝකන්දර ප්‍රදේශයට අද (10) දින පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

    කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    අද පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ද අඩුපීඩනයක් යටතේ ජලය සැපෙයන බවයි, ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසන්නේ.

    Last modified on බදාදා, 10 ජූලි 2019 07:34

    Latest News