රු.මිලියන 27ක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි

ජූලි 04, 2019

    රුපියල් මිලියන 27.5ක් වටිනා මත්පෙති(Ecstasy)5,500ක් සමග පුද්ගලයෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු 52 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 15:12

    Latest News