මදූෂ් මෙහෙයවූ ඝාතන රැසක් එළියට

ජූලි 04, 2019

    පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තැබීම, කළුතර බන්ධනාගාර බසයට වෙඩි තැබීම මාකඳුරේ මදූෂ් ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    දියමන්ති මංකොල්ලය, කොස් මල්ලී ඝාතනය ද ඔහු විසින් මෙහෙවා ඇති බවට හෙලි වී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජූලි 2019 15:02

    Latest News