විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

මැයි 09, 2022

    විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි. ඊට සහභාගිවීම සඳහා පක්‍ෂ නායකයින්ට පෙරවරු 10.00ට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙන ලෙස දන්වා ඇති බවයි, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

    එම සාකච්ඡාවේදී ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සහ සමගි ජනබලවේගය භාරදුන් විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන බවත් වාර්තා වෙයි.

    Latest News