අනෙකුත් මන්ත්‍රීවරුන් සඳහා සුදුසු ස්ථානයක අසුන්ගැනීමට හැකියාව ඇති බව පක්ෂ නායක රැස්වීමේ දී තීරණය විය. මේ මොහොත වන විට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය තම කණ්ඩායම් රැස්විම් ආරම්භ කර තිබේ.
එහිදී ඒ ඒ පක්ෂ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාකරන ආකාරය පිළිබඳ මේ මොහොත වන විට සාක්ෂා කෙරෙමින් පවතිනවා.
ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...