ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ රාවය පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
තංගල්ල සහ දික්වැල්ල ප්‍රදේශවල ඊයේ (15) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
හෝමාගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු, පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් මිනුවන්ගොඩ, හොරම්පැල්ල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී (19) මිය ගොස් තිබෙනවා.