අනුරාධපුරයේ සියළු සුරාසැල් හෙට වැසේ

ජූනි 12, 2019

    පොසොන් උත්සවය වෙනුවෙන් හෙට (13) සිට ලබන 19 දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     

    Last modified on බදාදා, 12 ජූනි 2019 09:15

    Latest News