මංගලගේ නම ගමෙන් අයින් කරන්න ඡන්ද විමසුමක්

ජූනි 11, 2019

    මංගල සමරවිර පෙදෙස යනුවෙන් ලියාපදිංචි වී ඇති මාතර,කිරින්ද,පුහුල්වැල්ල ප්‍රදේශයේ ගම්මානයක නව වෙනස් කිරීම සඳහා කිරින්ද ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 7ක් ද විපක්ෂව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් තිදෙනෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන එක් මන්ත්‍රීවරයෙක් ද විපක්ෂව ඡන්දය භාවිතාකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 12:53

    Latest News