වත්කම් සැකයකට දොස්තර අත්අඩංගුවට

මැයි 25, 2019

    සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුණෑගල පොලීසියට ලද තොරතුරකට අනූවයි වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු වත්කම් ඉපැයූ ආකාරය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියි.

    Last modified on සෙනසුරාදා, 25 මැයි 2019 12:28

    Latest News