මුහුදුබඩ දුම්රිය ප්‍රමාදයක්

මැයි 24, 2019

    මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින බව වාර්තා වෙයි.

    ඒ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ ගසක් කඩා වැටීම හේතුවෙන්.

     

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 10:13

    Latest News