තාවකාලිකව අවලංගු කළ දුම්රියන් නැවත ධාවනය හෙට සිට

ජන 11, 2021

    තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දුම්රිය ධාවනය තාවකාලිකව සීමා කෙරුණු අතර හෙට (12) සිට ධාවනයට එක්කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ඒ බව සඳහන් කර ඇත.

    ඒ අනුව ධාවනයට එක්වන දුම්රිය,

    Train 900px 21 01 11

    Latest News