ජවිපෙන් ආණ්ඩුවට එරෙහි විශ්වාභංගයක් කථානායක වෙත

මැයි 21, 2019

    ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවක් අද (21) පෙරවරු 10.00ට කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදෙනු ලැබීය.

    ජනතා විමුක්ති පෙරමුණේ නායක කුමාර දිසානායක, විජිත හේරත් අතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදීමේ අවස්ථාවට එක්විය.

    Last modified on අඟහරුවාදා, 21 මැයි 2019 11:07

    Latest News