කෝටි 500යේ දියමන්තියේ සැකකරුවෙකුට මාංචු

මැයි 02, 2019

    මහරගම, ඇරව්වල ප්‍රදේශයේදී රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තියක් සහ කෝටි 200ක් පමණ වටිනා මැණිකක් කොල්ලකා විදේශිකයෙකු පැහැර ගැනීමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (01) සවස 1.30ට පමණ මීපේ ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීම සිදු කෙරිණ. අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 28ක් වන බටහිර හොරගොල්ල පාදුක්ක ප්‍රදේශයේ පචිංදිකරුවෙකි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 07:10

    Latest News