පළමු වසර පාසල් නිල ඇඳුම් තිලිණපත්වල කාලය මැයි 31

අප්‍රේ 29, 2019

    2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කළ නිල ඇඳුම් තිලිණ පත්වල වලංගු කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇත.

    මීට පෙර එම තිලිණපත්වල වලංගු කාලය අප්‍රේල් 20 දක්වා දීර්ඝ කළ බව නිවේදනය කර තිබිණි. එසේ වුවද පාසල් ආරම්භ වන කාලය මැයි 06 දක්වා දීර්ඝ වීම හේතුවෙන් තිලිණපත්වල වලංගු කාලය ද දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

    EDU 01

    Latest News