ව්‍යාජ ආගමික ගුරුවරුන්ට වැට බැඳේ..... රැකියා විසා නොමැති සැවොම පිටුවහල්

අප්‍රේ 29, 2019

    රැකියා වීසා බලපත් නොමැති සියලූ දෙනා රටෙන් පිටකරලීමට ආගමන-විගමන දෙපාර්තමේන්තුවට හා අනෙකුත් අදාළ අංශ වෙත අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් උපදෙස් තිබේ.

    ඉස්ලාම් ධර්මය ඉගැන්වීමට පැමිණ ඇති විදේශිකයන් පිළිබඳව කරුණු සොයා බලා රට තුළ ක්‍රීයාත්මක අන්දම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය වජිර අබේවර්ධන සහ අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී අනාවරණය වී අත්තේ රැකියා වීසා බලපත්වලින් තොරව පුද්ගලයින් ආගමික පාසල්වල සේවය කරන බවයි.

    Latest News